වහාම ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

Report

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

සියලුම රාජ්‍ය සේවකයින්ට 30000කින් පඩි වැඩි කරන්න පුළුවන් බවට දැනුම්දීමක්..බදු සහනය නිසා සිදු වූ දේ..

සියලුම රාජ්‍ය සේවකයින්ට 30000කින් පඩි වැඩි කරන්න පුළුවන් බවට දැනුම්දීමක්..බදු සහනය නිසා සිදු වූ දේ..


මීට ඉහතද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් කර තිබූ අතර නව ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කර තිබිණ.