ජනපති රනිල් ආපදා නිරීක්ෂණ චාරිකාවක...

Ranil Wickremesinghe Wickremesinghe Ranil President of Sri lanka Floods In Sri Lanka
By Parami Dissanayake Jun 04, 2024 04:45 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (04) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් ගොස් ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබී ය.

ඒ අද රුවන්වැල්ලේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ බලා එන අවස්ථාවේ දී ය.

එළවලු මිල අහස උසට...

එළවලු මිල අහස උසට...

එහි දී ජනාධිපතිවරයා මෙලෙස ගංවතුර උවදුරු පැවැති ප්‍රදේශ හරහා ගමන් කරමින් ඒ බව නිරීක්ෂණය කරනු ලැබුවේ ය.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබුවේ ය.

ජනපති රනිල් ආපදා නිරීක්ෂණ චාරිකාවක... | President Ranil On A Disaster Monitoring Tour