ජනපති ඉන්දියාව බලා දිවයිනෙන් පිටත් වෙයි

By Mithu Feb 17, 2026 09:01 AM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද ( A.I. Impact summit ) ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සදහා මේ වනවිට පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා නිල වශයෙන් සනාථ කළේය.

මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කර තිබුණි.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද පස්වරු 02.05 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව සඳහන්.

ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගමේ කෝටි 78ක වංචාවක් එළියට

ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගමේ කෝටි 78ක වංචාවක් එළියට

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර හිඟයක් - මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට

ලිට්‍රෝ ගෑස් සිලින්ඩර හිඟයක් - මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට