ජනාධිපතිවරණය පිළිබඳ ජනපති අදහස් දක්වයි...

Report

ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගිවන තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින් ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටිනවා.

ඡන්දය ගැන තවත් පෙත්සමක්...

ඡන්දය ගැන තවත් පෙත්සමක්...

ඒ අනුව, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විඳීමට ජනතාවට සිදුවන බවත් ය.