පෝෂණ මල්ල ලබාදෙන පිරිස ගැන දැනුම්දීමක්.
මේ වනවිට පෝෂණ මල්ල ලබාදෙන පිරිස සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ ය.
ඒ අනුව පෝෂණ මල්ල තෝරාගත් ගැබිණි මව්වරුන්ට පමණක් ලබාදීම සිදුකරනු ලබයි.
මේ බව ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ ය.
මේ අතර ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම මගින් සමස්ත ප්‍රාථමික අධ්‍යාපනයම ජාත්‍යන්තර මට්ටමකට ප්‍රමිතිගත කළ හැකි බවයි.