ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්, ආයෙ එද්දී ප්‍රගති වාර්තාවකුත් ගේන්නැයි නියෝග
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර එළඹෙන 22 වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එසේම එදිනට විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.
අඳාළ නියෝග සිදු කර ඇත්තේ අද උදෑසන මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
