හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමට

Report

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන විට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිණි බව සඳහන්වේ.

වෙඩි පහරින් මියගිය වැලිගම ලසන්තගේ හිස් වූ පුටුවේ සමීර වාඩි වෙයි

වෙඩි පහරින් මියගිය වැලිගම ලසන්තගේ හිස් වූ පුටුවේ සමීර වාඩි වෙයි

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට