හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන විට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිණි බව සඳහන්වේ.