කාගෙත් ආදරය දිනූ පුංචි පැංචි ප්‍රමුදි යළිත් කලාවට එනවද..රසිකයින් පුදුම කරමින් ඇය කියූ දේ..(PHOTOS)
By Sewvandhi
පුංචි පැංචි කියන්නේ හැමෝම දන්න කෙනෙක්. ඒ ඇය පුංචි කාලේ කරපු පුංචි පැංචි වැඩසටහන නිසා. දරුවන් තුන්දෙනෙකුගේ ආදරණීය මවක් වුණත් ඇය මේ වන විටත් ඉතාම ආදරණීය ලෙස ලස්සනට ඉන්නවා.
තාම හුරුබුහුටි පෙනුමක් තියෙන ඇයව බොහෝ දෙනෙක් දන්නේ පුංචි පැංචි කියලා වුණත් ඇය නමින් ප්‍රමුදි කරුණාරත්න. ඉතින් ප්‍රමුදි මේ වන විට බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තත් ඇය කලාකටයුතු වලට නම් සම්බන්ධ වෙන පාටක් නැහැ.
කොහොම වුණත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඉදිරියේදිත් කලා කටයුතු වලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා.
ඉතින් මේ ආදරණීය පුංචි පැංචිගේ ජායාරූප පහතින් බලන්න.

