කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්

Report

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූ ආකාරයට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මේ වන විට විදුලි සැපයුම ඇනහිට ඇති බව සඳහන්.

මෙම විදුලි බිඳවැටීමට තාක්ෂණික දෝෂයක් හේතු වී ඇති බවට තොරතුරු වාර්තා වන නමුත්, ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැත. එමෙන්ම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්