මහින්දගේ නිවසේ විදුලියත් විසන්ධි කරලා - නව රජයේ වැඩක්ද..?
By Sewvandhi
විදුලි බල මණ්ඩලය විසින් ,මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විසන්ධි කර තිබේ.
අද(5) දහවල් මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් ඊට ඇද තිබූ විදුලිය රැහැන් පද්ධති ඉවත් කර තිබිණි.
මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.