විදුලි කප්පාදුව යළි ඇරඹේ.. හෙට කාල සටහන .

Power Walking Power cut Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices Minister of Energy and Power
By Sithumi May 16, 2022 12:20 PM GMT
Sithumi

Sithumi

Report

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන කලාප සඳහා උදේ 9 සිට සවස 5 දක්වා කාලය තුළ පැය දෙකක කාලයක්ද සවස 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැයයි විනාඩි 40ක කාලයක්ද විදුලි කප්පාදුව සිදුවනු ඇති.

එමෙන්ම, M, N, O, X, Y සහ Z කලාප සඳහා උදෑසන 5 සිට 8 දක්වා පැය තුනක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු වේ. කොළඹ නගර සීමාව ඇතුළත උදැසන 6 සිට 9 දක්වා පැය 3ක කාලයක් විදුලිය සැපයිම අත්හිටුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now