හෙට විදුලි කප්පාදුව ගැන හදිසි දැනුම් දීමක්..

Report

හෙට (15) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

සෑම දිනකම පාහේ තෝරාගත් විශේෂ කාල සටහනකට අනුව විදුලි කප්පාදුව සිදුවුණු අතර හෙට දිනයේ සුවිශේෂී වනවා.