පළාත් පාලන ආයතන 250ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්...

Report

රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසන්නේ පළාත් පාලන ආයතන 250ක පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බවයි.

හෙට(06) දිනය වනවිට සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙවර ඡන්ද විමසීම සඳහා මුද්‍රණය කෙරෙන තැපැල් ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ලක්ෂ 7 කි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පිළිගැනීමේ නිල උත්සවය (LIVE)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පිළිගැනීමේ නිල උත්සවය (LIVE)

මැතිවරණ කොමිසම සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 07 වැනිදා නිකුත් කරන බවයි.

ලබන 22, 23, 24 දිනවල පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය පැවැත්වීමට නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකි බවද මැතිවරණ කොමිසම පවසනවා.  

අගමැති වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද සිට

අගමැති වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද සිට