ජීවිත අහිමි අහිමි කරමින් පැතිර යන රෝගය හඳුනාගැනේ..අදම දැනුවත්වන්න..
By Sewvandhi
ඌරන් අතර පැතිර ගිය රෝගය අප්‍රිකානු සූකර රෝගය "Porcine Reproductive and Respiratory Syndrome" බවට හඳුනාගෙන තිබෙනවා.
එම රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.