ජනප‍්‍රිය නිළියක් ගිනි අවි ජාවාරමක? ගෙවල් search කරයි

By Akash May 25, 2025 03:24 AM GMT
Akash

Akash

Report

හමුදා කඳවුරැවලින් පන්නා පාතාලය අතට ගොස් ඇතැයි පැවසෙන ගිවි අවි සොයා විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් මෙරට ජනප්‍රිය නිළියෙකුගේ නිවසක්ද පරීක්‍ෂාවකට ලක් කර ඇති බව වාර්තා වනවා.

ඉන්දු පකිස්ථාන යුද්ධයෙන් න්‍යෂ්ටික අවි භාවිත වුවහොත් ශ්‍රී ලංකාවට සොරි තමා..

ඉන්දු පකිස්ථාන යුද්ධයෙන් න්‍යෂ්ටික අවි භාවිත වුවහොත් ශ්‍රී ලංකාවට සොරි තමා..

ඒ ඇගේ පුත‍්‍රයාට ගිනි අවියක් අලෙවි කර ඇති බවට විමර්ශනයේදී ලද තොරතුරක් මතයි. මෙම ජනප්‍රිය නිළියගේ මුළු නිවසම සියුම් පරීක්ෂාවට ලක් කර තිබුණත් ගිනි අවිය හමුව නැති බවයි පැවසෙන්නේ.

මෙම නිළිය දේශපාලන සම්බන්ධකම ඇති තැනැත්තියක් වන අතර යහපාලන ආණ්ඩුව සමයේදී ඇගේ සැමියාට අයත් ව්‍යාපාර වලට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගෙන් වරප්‍රසාද ලැබී තිබුන බවට චෝදනා එල්ල වුනා.

කෙහෙල්බද්දර පද්මේ ලංකාවට ඇවිත් ? පාස්පෝට් හදන්න ගියාද?… මෙන්න විස්තරේ

කෙහෙල්බද්දර පද්මේ ලංකාවට ඇවිත් ? පාස්පෝට් හදන්න ගියාද?… මෙන්න විස්තරේ

කෙසේ වෙතත් පසුගියදා රන් ආලේපිත ටී 56 ගිනි අවියක් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සතු බවට සක කරමින් ඔහු ඇත අඩංගුවට ගෙන ඇති අතර මේවන විට ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ReeCha