ජනප්‍රිය සුරූපී නිළියකට ලිංගික දර්ශනයක් රූගත කරන්න ඇරයුමක්..ඇගේ සම නළුවාටත් කරන්න කියපු දේ..අධ්‍යක්ෂවරයාගේ බලපෑමට ඇය කළ දේ මෙන්න(PHOTOS)

By Aruna Sep 11, 2024 04:32 AM GMT
Report

තිර පිටපතට ඇතුළත් කර නොතිබුණු ලිංගික දර්ශනයක් රූගත කිරීමට තමා හට බලපෑම් කළ බවට ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිළි Gemma Arterton තොරතුරු හෙළිකර තිබෙන බව වාර්තා වනවා.

ඇය මෙම අදහස් හෙළි කර ඇත්තේ, බ්‍රිතාන්‍ය ප්‍රකාශනයක් වන රේඩියෝ ටයිම්ස් (Radio Times) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ස්පා එකට ගිය 07ක් සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන යයි.. පාළු නිවසක තියාගෙ කරපු දේ මාට්ටු වෙයි..අවසානයේ තරුණියන්ට වෙච්ච දේ.

ස්පා එකට ගිය 07ක් සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන යයි.. පාළු නිවසක තියාගෙ කරපු දේ මාට්ටු වෙයි..අවසානයේ තරුණියන්ට වෙච්ච දේ.


අධ්‍යක්ෂවරයා විසින් ඇයට සහ ඇගේ සම නළුවා හට ලිංගික දර්ශනයක් රූගත කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවයි, එහිදී ඇය සඳහන් කර තිබුණේ.

කෙසේනමුදු තිර පිටපතෙන් එහා කිසිදු දර්ශනයකට තමා එකඟ නොවන බවට අවධාරණයෙන් පවසා සිටි බවයි ඇය එහදී සඳහන් කර තිබුණේ.

එමෙන්ම ආර්ටර්ටන් සම්මුඛ සාකච්ඡාවේදී ඇත පවසා තිබෙන්නේ, අදාළ දර්ශනය රූගත කරන්නේ නම්, තමන් චරිතය භාර නොගන්නා බව ප්‍රකාශ කළ බවයි.

කෙසේනමුත් අධ්‍යක්ෂකවරයාගේ බලපෑම් හමුවේ වුවද තමන් අදාළ දර්ශනය ප්‍රතික්ෂේප කිරීමට සමත් වූ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery