ප්‍ර්‍රේක්ෂක ඇස් මවිත කරමින් පූජනී ජයටම උපන්දිනය සමරයි
By Kanchana
පූජනී භාග්‍යා කියන්නේ අපි හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්නේ . රංගන ශිල්පියෙක් වන ගයාන් ගුනවර්ධනගේ ආදරණීය බිරිද . ඉතිං දක්ෂ වගේම සුරූපී පූජනීගේ උපන්දිනය අදට යෙදිලා තියනවා .
සමාජ මාධ්‍ය ඔස්සේත් ඔවුන් දෙදෙනාම බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගන්නට සමත් වෙලා තියනවා .
ඔයාලත් බලන්නකෝ පූජනී හරි ලස්සනට සමරපු එයාගේ උපන්දිනය කොහොමද කියලා .


