තර්ජනකාරී දේශපාලනය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කළ යුතු ය...

Report

මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ය.

Kandy Falcons කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක්...

Kandy Falcons කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක්...

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා එහි දී පැවසී ය.