අලි දුරකථන හවුල ඉවරයි - වහාම ජාතික සංවිධායකවරයා ගත් තීරණය..

Report

තිස්ස අත්තනායක මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය (UNP) සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය (SJB) වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බවයි.

තිස්ත අත්තනායක මහතා සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයාය.