පොහොට්ටුවේ නිර්මාතෘ ඉවත් වෙයි..! දැවැන්ත දේශපාලන බලවේගයක් අරඹයි..(VIDEO)

Report

අද දිනයේ පොහොට්ටුවේ නිර්මාතෘ ජී. එල් .පීරිස් ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශෙෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වීම සිදු කරා. ඒ සඳහා දේශපාලන පක්ෂ රැසක් නියෝජනය කරමින් නායකයින් රැසක් එක්ව සිටිය.

මේ පිළිබඳව එක් එක් දේශපාලන නියෝජිතයින් දැක්වූ අදහස් පහතින්