නව ආණ්ඩුව සඳහා විශේෂ නියෝජිතයින් පහක් තෝරා ගැනේ - පිරිස මෙන්න..
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා පක්ෂ 11 නියෝජනය කරමින් 5 දෙනෙක් නම් කර තිබේ.
ඒ, සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීම සඳහාය. ඒ අනුව ස්වාධීන මන්ත්‍රීවරුන් අතරින් 5දෙනෙකු එලෙස නම් කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස නම්කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |