පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුමක් (VIDEO)
බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දුව මංසන්ධියේ මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් වාර්තා වනවා.
ඒ රැකියා විරහිත උපාධිධාරීන් විසික්න් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන්.
පොලිසිය හා විරෝධතා කරුවන් අතර මෙම නොසන්සුන්තාවය ඇතිවී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
පොලිසිය විසින් මාර්ග තදබදය පාලනය කිරීමට මැදිහත් වීමත් සමග මෙම තත්ත්වය හටගෙන ඇති බව සඳහන්.


