සැකකරුවෙක් හොයන්න පොලිසිය මහජන සහය පතයි...

By Hashini Apr 29, 2025 10:19 AM GMT
Report

අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2020.08.25 වන දින කොළඹ ජාතික රෝහල් රථ ගාලේ නවතා තිබූ රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයක් වටිනා ජීප් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සහ 2023.12.18 වන දින වාහනයක් ලබා දෙන බව පවසා එක් කෝටි විසිපන් ලක්ෂයක මුදලක් ලබා ගෙන මුදල් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහායි පොලීසිය විසින් මහජන සහාය ඉල්ලා තිබෙන්නේ.

සැකකරු සම්බන්ධව සම්පූර්ණ නිවේදනය පහතින්,

සැකකරුවෙක් හොයන්න පොලිසිය මහජන සහය පතයි... | Police Seek Public Assistance In Finding Suspect