බස් අනතුරේ තුවාලකරුවන්ට පොලිසියෙන් ආහාර (PHOTO)

Report

අද අලුයම් කාලයේදී නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීමෙන් අනතුරක් සිදු වුණා.

එම අනතුරෙන් පුද්ගලයන් 23 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ කුරුණෑගල සිට බදුල්ල දක්වා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසකි.

නුවරඑළිය පොලිසිය විසින් තුවාලකරුවන්ට සහ බස් රථයේ ගමන් ගත් සෙසු පිරිසට ආහාරපාන ලබා දීමට කටයුතු කර තිබෙනවා. 

දසුන්ට යලිත් විස්සයි විස්ස වරම් හිමි වෙයිද ?

දසුන්ට යලිත් විස්සයි විස්ස වරම් හිමි වෙයිද ?

මාලනියගේ නික්ම යාම විජය ඉඟි කරපු හැටි

මාලනියගේ නික්ම යාම විජය ඉඟි කරපු හැටි

බස් අනතුරේ තුවාලකරුවන්ට පොලිසියෙන් ආහාර (PHOTO) | Police Provide Food To Those Injured Bus Accident

බස් අනතුරේ තුවාලකරුවන්ට පොලිසියෙන් ආහාර (PHOTO) | Police Provide Food To Those Injured Bus Accident

බස් අනතුරේ තුවාලකරුවන්ට පොලිසියෙන් ආහාර (PHOTO) | Police Provide Food To Those Injured Bus Accident