"මටත් මරණ තර්ජන, වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන්න" - සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

Report

ජනාධිපතිපතිමා මැදිහත් වෙලා දේශපාලන පක්ෂ වලට නායකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස බත්තරමුල්ලේ සීලරතන හිමි ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

''භික්ෂූන් වහන්සේ කෙනෙක් වන මම මේ රටේ දේශපාලන පක්ෂයක කැපවීමෙන් වැඩ කරනවා. අපිට හැමතැනම මරණීය තර්ජන ඒ නිසා පොලිස්  ඇමැති සහ ලේකම් වරයගෙන් ඉල්ලීමක් කරා වහාම ක්‍රියාත්මක වන පරිදි මට පොලිස් ආරක්ෂාව දෙන්න එහෙම බැරිනම් වෙන විකල්පයක් හරි කරන්න . 2010 ඉදන් 2024 දක්වා කවම දාවත් පොලි ආරක්ෂාව ඉල්ලලා නෑ . ඒත් මම කවදාවත් පොලොස් ආරක්ෂාව ඉල්ලලා නෑ. අද මම ඉල්ලීමක් කරා වර්ථමාන පොලිස් ඇමතිතුමා හා ලේකම් තුමා ට ලිපියක් භාර දීලා ආවා මාහට කඩිනමින් පොලිස් ආරක්ෂාව ලබා දෙන්න .ජනාධිපතිපතිමා මැදිහත් වෙලා දේශපාලන පක්ෂ වලට නායකයන්ට ආරක්ෂාව ලබා දෙන්න ''