හදිසියේම පොලිස් නිලධාරීන් 25කට ස්ථාන මාරු
ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 25 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙන බව තොරතුරු වාර්තා වේ.
මේ පිලිබදව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර ඇත.