ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට - හේතුව මෙන්න

Report

කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට අයත් මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් එම මෝටර් රථයේ ලීසින් වාරික ගෙවීම හේතුවෙන් බව සඳහන්.

අද මේ අයට 1 න් පසු මි.මී. 75 ට වැඩි වර්ෂාපතනයක් - කල් ඇතුව සූදානම් වන්නැයි නිවේදනයක්

අද මේ අයට 1 න් පසු මි.මී. 75 ට වැඩි වර්ෂාපතනයක් - කල් ඇතුව සූදානම් වන්නැයි නිවේදනයක්

එසේම එම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ලබාදීමට වරුණි බෝගහවත්ත මහත්මිය අපොහොසත්වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසූ බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ කාලසීමාව දීර්ඝ කිරීමට පියවර - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්