අවුරුදු සමයේ රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Report

පොලිසිය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ උත්සව සමයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසටයි.

ඒ අනුව මාර්ග නීතිරීතිවලට අනුකූලව රිය ධාවනය කරන ලෙසත් බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙසත් පොලීසිය දැනුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, අවුරුදු සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය 35,000 කට වැඩි පිරිසක් යොදවා ඇත.

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී

සෝලා පැනල් නිසා විදුලි ඉල්ලුම අඩු වෙනවද - ක්‍රියා විරහිත කරන්නත් දැනුම් දීලා

සෝලා පැනල් නිසා විදුලි ඉල්ලුම අඩු වෙනවද - ක්‍රියා විරහිත කරන්නත් දැනුම් දීලා