පොලිසියෙන් දඩ කෑ ඉන්දීය ක්‍රිකට් නායකයා.

By Hashini Oct 19, 2023 07:54 AM GMT
Report

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට දඩයක් පැනවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ පූනේ අධිවේගී මාර්ගයක අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන්.

පොලිසිය සඳහන් කරන්නේ රෝහිත් ශර්මා ඔහුට අයත් ලම්බෝගිනි වර්ගයේ මෝටර් රථයෙන් අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 215ක වේගයෙන් රිය ධාවනය කර ඇති බවයි.

තම කාණ්ඩයේ අනෙකුත් සාමාජිකයන් සමඟ ඔහුටද පොලිස් ආරක්ෂාව යටතේ නිල බස් රථයේ ගමන් කරන ලෙස එම අවස්ථාවේ පොලිසිය දන්වා තිබෙනවා.