ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාවට ඉල්ලීමක් - ළගම පොලිසිය දැනුවත් කරන්න

Report

ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් සහ අනතුරු සහගත මාර්ග සම්බන්ධයෙන් වහාම ළගම පොලිසිය දැනුවත් කරන ලෙසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ ආපදා අවස්ථාවක දී ජනතාවට සහාය වීම සදහා සෑම පොලිස් ස්ථානයකම පොරොත්තු සහන කණ්ඩායම් පිහිටුවා ඇති බවයි.

රටම බලා සිටි ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - ප්‍රතිඵල මෙන්න

රටම බලා සිටි ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - ප්‍රතිඵල මෙන්න