ඒ ගමන මොකක්ද?. උඩු දුවලම ගිය ශිෂ්‍යත්ව විභාගය ගැටලුව.. ඔක්තෝබර් 07වෙනිදා දක්වා දුන්න නියෝගය මෙන්න..

Sri Lanka Police Grade 05 Scholarship examination Sri Lanka Police Investigation Latest Headlines
By krishani Sep 25, 2024 10:14 AM GMT
krishani

krishani

Report

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ දී උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැණින.

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..


ඔහුව ඔක්තෝබර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර දුන් නියෝගය අනුවයි.

එම උපකාරක පංති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..

නව ජනපතිගේ, නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙන හැටි.. මාලිමාවේ විජිත හේරත් කියයි..


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක් වේ.

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%