ඒ ගමන මොකක්ද?. උඩු දුවලම ගිය ශිෂ්‍යත්ව විභාගය ගැටලුව.. ඔක්තෝබර් 07වෙනිදා දක්වා දුන්න නියෝගය මෙන්න..
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ දී උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැණින.
ඔහුව ඔක්තෝබර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර දුන් නියෝගය අනුවයි.
එම උපකාරක පංති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක් වේ.

ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.