රථ වාහන රියදුරන්ට අදයි හෙටයි ගැන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න.

Report

නවගමුවේ පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ මහ පෙරහැර මංගල්‍ය හේතුවෙන් අද (24) සහ හෙට (25) අවිස්සාවේල්ල - කොළඹ 143 පරණ පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

අද ලග්න කිහිපයකට ඉතාමත් ශුභයි..ලග්න 04ක අය දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න.

අද ලග්න කිහිපයකට ඉතාමත් ශුභයි..ලග්න 04ක අය දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න.


ඒ අනුව පොලීසිය පැවසුවේ, එම මාර්ගය භාවිත කරන මහජනතාවට සහ රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

විකල්ප මාර්ග ඇතුළත් පොලිය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Gallery