හදිසියේම පොහොට්ටුව රැස් වුණේ ඇයි..?
අද(11) පෙරවරුවේ ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.
පක්ෂ මුලස්ථානයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගල කාරිවසම් සහ ජාතික සංවිධායක පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් ව ඇත. මේ සඳහා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී කණ්ඩායම සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිට තිබේ.
You may like this video 👇