වතුකම්කරුවන් පිරිසකගේ දිනෙක වැටුප Rebuilding අරමුදලට

Report

බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී. කොටසේ කම්කරුවන් පිරිසක්, සිය එක් දිනෙක වැටුප Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.

ඔවුන් පරිත්‍යාග කළ මුදල රුපියල් 108,000 ක් වන අතර, මෙම මුදල ජාතික ජන බලවේග නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මංජුල සූරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි වෙත ඊයේ භාරදී ඇත.

අමු මිරිස් කිලෝව 2000ක් වෙද්දි අනිත් එළවලු මිලත් අහස උසට - නව මිල මෙන්න

අමු මිරිස් කිලෝව 2000ක් වෙද්දි අනිත් එළවලු මිලත් අහස උසට - නව මිල මෙන්න

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි

හිරුට සාධාරණය ඉල්ලා නාමලුත් පෙරට.. - නාමල් ආණ්ඩුවට සැර වෙයි