වතුකරයේ ජනතාව තෛපොංගල් සමරන්න සූදානම්

Report

හින්දු ජනතාවගේ ප්‍රධාන වාර්ෂික ආගමික උත්සවයක් වන තෛපොංගල් දිනය හෙට (15) දිනට යෙදී තිබේ .

පොලිසිය සඳහන් කළේ තෛපොංගල් දින උත්සවය වෙනුවෙන් හැටන් නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් හැටන් පොලිසිය මගින් විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී තිබෙන බවයි .

ඒ වගේම ප්‍රධාන නගර වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් හැටන් ලංගම ඩිපෝව සහ පෞද්ගලික අංශයේ බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබෙන බවද වාර්තා වේ.

තවද තෛපොංගල් දින උත්සවය වෙනුවෙන් හැටන් නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් හැටන් පොලිසිය මගින් විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබා දී ඇති බව පොලිසිය සඳහන් කර ඇත. 

ආයේ නොඑන්න අඟහරු වෙත යන්න සැරසෙන සොදුරු යුවතිය

ආයේ නොඑන්න අඟහරු වෙත යන්න සැරසෙන සොදුරු යුවතිය

තෙල් හිගයක් ගැන ආනන්ද කට අරියි.

තෙල් හිගයක් ගැන ආනන්ද කට අරියි.