වෙසක් පොහොය දා දුන් පීසා දන්සල. - ජන ගඟක්. - (VIDEO)

Report

වෙසක් පොහොය නිමිත්තෙන් කුරුණෑගල ප්‍රදේශයේ පීසා දන්සලක් පවත්වා තිබෙනවා.

පෞද්ගලික ආයතනයක් විසින් පවත්වන ලද මෙම දන්සලෙන් පීසා ලබාගැනීම සඳහා ඉතා දීර්ඝ පෝලිම් සෑදී තිබූ බවයි අපට වාර්තා වුනේ.