"අම්මා කෙනෙක් විදිහට මට මතක් වුණේ ඔයාගේ පුතාව" - නිරූපිකා චූලාගේ අභාවය ගැන පියුමි කී කතාව

Report

මේ වෙද්දී හැමෝම කම්පාවට පත් වුණ සිද්ධියක් තමා ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ මරණය .

ඇය පිළියන්දල, වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ආකාරයට මියගොස් සිටියදී හමුවූ බව සදහන් වේ

මේ වෙද්දී මුළු කලා ක්ෂේත්‍රයට පත්වෙලා ඉන්න කාරණයක් ඉතිං ගොඩක් දෙනෙක් ඇය වෙනුවෙන් කතා කරලා තිබුණා .

බොහෝ ශෝක පණිවිඩ අතර හදවත සංවේදී කරන සටහනක් තිබුණා . ඒ නිරූපණ ක්ෂේත්‍රයේම ඉන්න හැමෝම පියුමි හංසමාලි .

මේ ගැන ආදරණීය මවක් වුන පියුමි  සංවේදී වෙමින් සටහන් කරලා තිබුණේ මෙවැනි සටහනක්

🥹 ඔයා නැති උනා කියලා දැන ගත්ත ගමන් මට අම්මා කෙනෙක් විදිහට මතක් උනෙ ඔයාගෙ පුතාව පවු ඔයා තනියම දරැවා හැදුවා අද එ පුතා තනි උනා😭