එවලෙ පියුමි හංසමාලි ගෙදර ඉදලා නෑ.. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට මොකද වෙන්නේ?. අද ලැබුණ හදිසි නියෝගය මෙන්න..

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (11) නියෝගයක් කර තිබෙනවා.

ඒ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙසයි.

දිස්ත්‍රික්ක 03ක් ගැන එකවරම දැනුම්දීමක්.. ඔබත් මේ දිස්ත්‍රික්කවල ද?. එතකොට අද රෑ වෙනවා කියන්නෙ මොකක්ද?.

දිස්ත්‍රික්ක 03ක් ගැන එකවරම දැනුම්දීමක්.. ඔබත් මේ දිස්ත්‍රික්කවල ද?. එතකොට අද රෑ වෙනවා කියන්නෙ මොකක්ද?.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් අද (11) නැවත කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නේ ය.

දේශීය අදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව එම දෙදෙනා බදු පනතට අදාළ වැරදි සිදුකර තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම නඩුව ගොනු කර තිබිණ.

අඹු සැමියන් ගිහින් එනකොටම.. ලංකාවම කැළඹුණ.. අම්බලන්ගොඩ වෙඩිල්ලේ.. තොරතුරු රැසක් එළියට මෙන්න..

අඹු සැමියන් ගිහින් එනකොටම.. ලංකාවම කැළඹුණ.. අම්බලන්ගොඩ වෙඩිල්ලේ.. තොරතුරු රැසක් එළියට මෙන්න..

මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා එම දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණ නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරත වන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිට ඇත.

කෙසේ වෙතත්, ඒ බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දැන්වීය.