"..සඳනි මට සමාවෙන්න.." ප්‍රේක්ෂකයන් පුදුම කරමින් පියත් ප්‍රසිද්ධියේම, සඳනිගෙන් සමාව ඉල්ලූ හේතුව - (VIDEO)
By Sewvandhi
සදනි පියත් කියන්නේ ලංකාව වගේම පිටරටත් ගොඩක් ප්‍රසිද්ධ නිතර කතාබහට ලක්වෙන ආදරණීය යුවළක්.
ඉතින් මේ පාර සඳනිගේ උපන්දිනේ උදාවෙද්දී පියත් එයා ළඟ හිටියේ නෑ. ඉතින් පියත් සින්දු කියමින් සිටි ස්ථානයේ සිටම මුළු ලෝකෙටම ඇහෙන්න සඳනිට සුභ පැතුවා.
ඔහුට සදනිව බලන්න යන්න බැරි වෙන නිසාම ඔහු ඒ වේදිකාවේ සිටම සදනිට සුබ පැතුම් එක්කරලා තිබුනේ මේ විදියට.බලන්නකෝ ඒ අවස්ථාව කොච්චර ආදරණීයයිද කියලා..