පියල් මනම්පේරි 29 දක්වා යළි රිමැන්ඩ්
By Shehan
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පළමු සැකකරු වන හිටපු ප්‍රාදේශීය සභා සභිකයා වන පියල් මනම්පේරි ඔක්තෝබර් 29 දක්වා යළි රඳවා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.