අනේ දෙයියනේ මුන්ට හෙනම ගහපන් - පියුමි කාටද මේ දෙස් තියන්නේ?
පියුමි හංසමාලී කොටුවෙන් අඩු මිලට ක්‍රීම් මිලදී ගෙන ඒවා වැඩි මිලට විකුණන කතාවට ඇය අදහස් දක්වා තිබුණා.
ඒ පිළිබඳව ඇය ඇගේ fb පිටුවට වීඩියෝවක් එක් කරමින් කියා සිටියේ,
“ඇත්තටම කියන්න තියෙන්නේ කොටුවෙ ක‍්‍රීම්ස් මගේ කිසිම Product එකක නෑ.මේ කියන වුන්ගේ කටවල් වලටත් අනේ දෙයියනේ හෙනම ගහපන්. ඔයාලා හොඳටම දන්නවා මගේ මේ Products අපේ අම්මත් පාවිච්චි කරනවා. ස්කින් එකට හානිකර දේවල් මගේ අම්මට මං කිසිසේත්ම දෙන්නෙ නැ සහ මගෙ Skin එකට මම මාර ගොඩක් ආදරෙයි. මගේ Skin එකට මම හොදම දේ තමයි පාවිච්චි කරන්නේ. මගේ ෆෑන්ස්ලටත් හොඳම දේ තමයි මම දෙන්නෙ. මාව විශ්වාස කරලා Product එකක් ගන්න අයට කවදාවත් කොටුවේ ක‍්‍රීම්ස් ගෙනත් දීලත් නෑ, දෙන්නෙත් නැ. ඉතින් Thank You මා විශ්වාස කරලා මගේ Products ලබාගන්න අයට.”
[IXJHVU6]
[XHK45MG]