කාලෙන් කාලෙට කතා මවන පියුමි හංසමාලි ආදරණීය අම්මාගේ උපන්දිනේ ජයටම සමරයි
By Kanchana
පියුමි හංසමාලි කියන්නේ .ලංකාවම දන්න චරිතයක් නේ ඇය දක්ෂ නිරූපිකාවක් . කාලෙන් කාලෙට සමාජයේ විවිධ කතා මවන කෙනෙක් .
පසුගිය දවස්වල පියුමිගේ පුතාවද කතාවට ළක්වෙලා තිබුණු කාලයක් තිබුණා .
ඉතිං ඇයගේ ආදරණීය මවගේ උපන්දිනය ජයටම සමරලා තිබුණා .
මවට ගොඩක් ආදරය කරන පියුමි ඇයගේ උපන්දිනය සමරලා තිබුණේ විදිහට







