කාලෙන් කාලෙට කතා මවන පියුමි හංසමාලි ආදරණීය අම්මාගේ උපන්දිනේ ජයටම සමරයි

Report

පියුමි හංසමාලි කියන්නේ .ලංකාවම දන්න චරිතයක් නේ ඇය දක්ෂ නිරූපිකාවක් . කාලෙන් කාලෙට සමාජයේ විවිධ කතා මවන කෙනෙක් .

පසුගිය දවස්වල පියුමිගේ පුතාවද කතාවට ළක්වෙලා තිබුණු කාලයක් තිබුණා .

ඉතිං ඇයගේ ආදරණීය මවගේ උපන්දිනය ජයටම සමරලා තිබුණා .

මවට ගොඩක් ආදරය කරන පියුමි ඇයගේ උපන්දිනය සමරලා තිබුණේ විදිහට 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery