ගෙල සිර කර මැරූ භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

Report

නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ එම ඝාතනයට සහයෝගය ලබාදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා මෙන්ම මැණික්හින්න පොලීසියේ හිටපු ස්ථානාධිපති (ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා) ඇතුළු සිව්දෙනා අද (09) යළි නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව, මෙම සැකකරුවන් පිරිස පසුගිය ජූනි මස (26) වැනිදා නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය මීට පෙර නියෝග කර තිබුණි.

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්