දුරකථන මිල නොසිතූ ලෙස වැඩි වෙන ලකුණු.. දෙසැම්බර් 31න් පස්සේ වෙන්න යන දේ මෙන්න..

Report

එකතු කළ අගය හෙවත් වැට් බද්ද ඊයේ පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග දුරකථන මිල ද ශීඝ්‍රයෙන් ජනවාරි මාසයේ සිට ඉහළ යෑමේ අවකාශයක් පවතිනවා.

දුරකථන මිල නොසිතූ ලෙස වැඩි වෙන ලකුණු.. දෙසැම්බර් 31න් පස්සේ වෙන්න යන දේ මෙන්න.. | Phone Prices In Sri Lanka

වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකථන මිල සාපේක්ෂව ඉහල ගොස් ඇති බව ද වාර්තා වනවා.

18%ක බද්දක් එක් වූ විට දුරකථන මිල ද ඊට සාපේක්ෂව වැඩි වන බවයි වාර්තා වන්නේ.

දුරකථන මිල නොසිතූ ලෙස වැඩි වෙන ලකුණු.. දෙසැම්බර් 31න් පස්සේ වෙන්න යන දේ මෙන්න.. | Phone Prices In Sri Lanka

විශේෂයෙන්ම කොවිඩ් කාල සීමාවත් ආර්ථික අර්බුදය හේතුවෙන් පැන වූ ආනයනික සීමා හේතුවෙන් දැඩි ලෙස දුරකථනවල මිල ඉහල ගොස් තිබුනා.

මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - ආර්ථිකය ගැන තවත් බලාපොරොත්තුවක් තබමින් අපිට ලැබුණ සහනය.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - ආර්ථිකය ගැන තවත් බලාපොරොත්තුවක් තබමින් අපිට ලැබුණ සහනය.. සම්පූර්ණ විස්තරය මෙතනින්..


ලබන වසරේ සිට ද තවදුරටත් මිල ඉහල යා හැකි බවයි දුරකථන සමාගම් පෙන්වා දෙන්නේ.