දින කිහිපයක් ඇතුළත අවසන්.. හේතුව ඇමතිකියයි..

Report

දින කිහිපයක් ඇතුළත ඉන්ධන හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

  මේ වනවිට මුතුරාජවෙල සහ කොළොන්නාව තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.