හිටපු ජනපති රනිල් වග උත්තරකරුවෙක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ආ පෙත්සම.

By Wayomi Nov 20, 2024 10:48 AM GMT
Report

පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවක මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වග උත්තරකරුවන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයේ නිරත දෙදෙනෙකු විසින්.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

 

එහි වග උත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයින් ඇතුළු 39 දෙනෙකු නම්කර තිබෙනවා.

ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ දේශපාලන අරමුණෙන් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් ඒවා නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවෙන තහනම.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවෙන තහනම.

රට තුළ සහල් හිඟයක්. - සහල් නිකුත් කරන්නේ කිලෝ 3ක් පමණයි.?

රට තුළ සහල් හිඟයක්. - සහල් නිකුත් කරන්නේ කිලෝ 3ක් පමණයි.?

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.