සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පෙත්සමක්

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු විසින් ඉදිරිපත් කර ඇති අතර, වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

ඉරානයත් ලේසි නෑ - ගල්ෆ් කලාපේ ඇමරිකානු ටැංකියක් ගිනිබත් කරයි

ඉරානයත් ලේසි නෑ - ගල්ෆ් කලාපේ ඇමරිකානු ටැංකියක් ගිනිබත් කරයි